| | | | | | | | | | | | | | | | | | | |

Google සමාගමේ Gmail සේවාවට සිංහල භාෂාව ත් එක් කෙරෙයි

gmail-sinhala-626x380

ගූගල් ආයතනයට අයත් Gmail විද්‍යුත් තැපැල් විශේෂාංගයේ නවතම භාෂා 13 අතරට සිංහල භාෂාව ත් එක් කර තිබේ.

ගූගල් ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිංහල භාෂාවට අමතරව තව ත් භාෂා 12ක් මෙලෙස එක් කර ඇති බව ය.

එලෙස එක් කර ඇති අනෙකුත් භාෂා 12 මෙසේ ය.

ඇෆ්රිකාන්ස්
ඇර්මේනියන්
අසර්බජානි
චීන (හොං කොං)
ප්‍රංශ (කැනඩා)
ගලීෂියන්
ජෝර්ජියන්
ක්මාර්
ලාඕ
මොංගෝලියන්
නේපාලි
සූලු

ගූගල් ආයතනය පවසන්නේ, අලුතින් එක් කරන ලද භාෂා 13 ද සමගින් ලොව පුරා  Internet  භාවිත කරන්නන්ගෙන් 94% ප්‍රතිශතයක් අවරණය කර ඇති බව ය.

මීට පෙර Gmail සහය දැක්වූයේ, භාෂා 58ක් සඳහා පමණක් වූ අතර නවත ම එක් කිරීම ත් සමග Gmail  සඳහා භාවිත කළ හැකි භාෂා සංඛ්‍යාව 71කි.

Source: Newsfirst.lk

Similar Posts

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *