සිංහල ටයිප් කරන්න අමාරුද ? ගූගල් ට්‍රාන්ස්ලේටර් වලින් අකුරු ලියමු. Google ආදාන මෙවලම් උත්සාහ කරන්න වෙබ් මත ඕනෑම තැනක, ඔබ තෝරන භාෂාවෙන් ටයිප් කිරීම Google ආදාන මෙවලම් වලින් පහසු කරවයි. තවත් දැනගන්න එය උත්සාහ කර බැලීමට, පහත දැක්වෙන ඔබේ භාෂාව සහ ආදාන මෙවලම් තෝරා ටයිප් කිරීම අරඹන්න. http://www.google.com/transliterate/sinhalese ඔබට අවශ්‍ය ආකාරයට ටයිප් කරන්න. ඔබට අවශ්‍ය භාෂාවෙන් […]
Continue reading...Category: google sinhala translation download
Google සමාගමේ Gmail සේවාවට සිංහල භාෂාව ත් එක් කෙරෙයි
ගූගල් ආයතනයට අයත් Gmail විද්‍යුත් තැපැල් විශේෂාංගයේ නවතම භාෂා 13 අතරට සිංහල භාෂාව ත් එක් කර තිබේ. ගූගල් ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිංහල භාෂාවට අමතරව තව ත් භාෂා 12ක් මෙලෙස එක් කර ඇති බව ය. එලෙස එක් කර ඇති අනෙකුත් භාෂා 12 මෙසේ ය. ඇෆ්රිකාන්ස් ඇර්මේනියන් අසර්බජානි චීන (හොං කොං) ප්‍රංශ (කැනඩා) […]
Continue reading...