|

ඉසිවර අකුරු පිරික්සනය

akurupela_isiwara

‘ඉසිවර’ අකුරු පිරික්සනය සිංහල භාෂාවේ උන්නතියට ඉතා මහඟු මෙහෙවරක් කරයි. ඒ මඟින් සිංහල භාෂාවට ලැබෙන විසදුම් කිහිපයකි.

1. මිලියන ගණනක් වන සියලු ම සිංහල වචන වල අක්ෂර වින්‍යාසය සම්මත කර නිරවුල් කර දීම.
2. සියලු වචන වල ණනළල නිරවුල් කර දීම.
3. සිංහලයේ මහා අවුලක් කර ඛෙන ඇති ‘පද බෙදීම’ සරල ලෙස විසදා දීම.
4. සාවද්‍ය යෙදුම් ඉවත් කර ඇති හෙයින් ඒ පිළිබඳ නිවැරදි සම්මතයක් ඇති වීම.
5. අද යුගයට හෙවත් පරිගණක තාක්ෂණික යුගයට ගැළපෙන භාෂාමය වෙනස්කම් සිදු කර ඇති බැවින් වඩා ප්‍රායෝගික වීම.

Read more…

Similar Posts

0 Comments

  1. මෙ වැඩෙ ගොඩක් හොදයි. ස්තුතීයි. අපට මුදුකාන්ගයක් එවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *