Google ආදාන මෙවලම් භාවිතා කර සිංහල ටයිප් කරන්න

google input tools sinhala

ඔබේ වචන, ඔබේ භාෂාව, ඕනෑම තැනක Google සේවා, Chrome, Android උපාංග, සහ Windows සඳහා යොදා ගත හැකිය. Internet එකේ ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න විදිය මෙන්න.

Google ආදාන මෙවලම් ඔබේ නිවැරදි කිරීම් මතක තබා ගෙන නව හෝ සුලබ නොවන වචන සහ නම් සඳහා ගැලපුම් ශබ්දකෝෂයක් පවත්වා ගනියි. නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් අතරමගක සිටියත් ඔබට අවශ්‍ය භාෂාවෙන් අදහස් හුවමාරු කරන්න, ඔබට එය අවශ්‍ය විටක. ඔබට අවශ්‍ය භාෂාවෙන් සහ රටාවෙන් ඔබේ පණිවුඩය ලබා ගන්න. භාෂා 80ක් අතර සහ යෙදවුම් ක්‍රම අතර මාරු වීම ටයිප් කරන තරම්ම පහසුය. වෙබ් මත ඕනෑම තැනක, ඔබ තෝරන භාෂාවෙන් ටයිප් කිරීම Google ආදාන මෙවලම් වලින් පහසු කරවයි. තවත් දැනගන්න

එය උත්සාහ කර බැලීමට, පහත දැක්වෙන ඔබේ භාෂාව සහ ආදාන මෙවලම් තෝරා ටයිප් කිරීම අරඹන්න

google input tools sinhala

https://www.google.com/intl/si/inputtools/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *