අලූත්ම සිංහල ෆොන්ට් මෙන්න

සුපිරි ග්‍රැෆික්ස් වැඩ කරන අයට සහ ලිපි සඟරා ආදිය සාදන ඔබට වටිනාම ෆොන්ට් පැක් එකක්මෙන්න. මේ Win Rar ෆයිල් එක තුල ඇති ෆොන්ට් ඔයාලට Control Panel හි ඇති ෆොන්ට් ෆෝල්ඩරයට Copy කර පරිගණකයට  ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඇතුලත් ෆොන්ට් හැඩයන් මෙන්න. මෙතනින් බාගත කරගන්න.

Continue reading...

Online සිංහල Font Converters

UCSC Online Font Converters UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

Continue reading...