Google ආදාන මෙවලම් භාවිතා කර සිංහල ටයිප් කරන්න

ඔබේ වචන, ඔබේ භාෂාව, ඕනෑම තැනක Google සේවා, Chrome, Android උපාංග, සහ Windows සඳහා යොදා ගත හැකිය. Internet එකේ ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න විදිය මෙන්න. Google ආදාන මෙවලම් ඔබේ නිවැරදි කිරීම් මතක තබා ගෙන නව හෝ සුලබ නොවන වචන සහ නම් සඳහා ගැලපුම් ශබ්දකෝෂයක් පවත්වා ගනියි. නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් අතරමගක සිටියත් ඔබට අවශ්‍ය භාෂාවෙන් අදහස් […]

Continue reading...