‘ඉසිවර’ අකුරු පිරික්සනය සිංහල භාෂාවේ උන්නතියට ඉතා මහඟු මෙහෙවරක් කරයි. ඒ මඟින් සිංහල භාෂාවට ලැබෙන විසදුම් කිහිපයකි. 1. මිලියන ගණනක් වන සියලු ම සිංහල වචන වල අක්ෂර වින්‍යාසය සම්මත කර නිරවුල් කර දීම. 2. සියලු වචන වල ණනළල නිරවුල් කර දීම. 3. සිංහලයේ මහා අවුලක් කර ඛෙන ඇති ‘පද බෙදීම’ සරල ලෙස විසදා දීම. 4. […]
Continue reading...