Using this application you can translate English words to Sinhala and Sinhala words … OS, Windows 10, Windows 8.1, Windows 10 Mobile, Windows Phone 8.1 Using this application you can translate English words to Sinhala and Sinhala words to English. There’s no need to know Unicode typing to do this. If you want to search […]
Continue reading...Category: Android Development සිංහලෙන් ඉගන ගනිමු
Android Development සිංහලෙන් ඉගන ගනිමු
Android කියන්නේ ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් වලට තියෙන ලෝකයේ ජනප්රියම OS කියලා හැදින්වුවත් එකේ වරදක් නෑ. මිලියනයකටත් වඩා වැඩි Android Apps ප්රමාණයක් Android App Store එක තුල තියනවා. YouTube තුලින් Android Development Tutorials විශාල ප්රමානයක් ඔබට හොයාගන්න පුළුවන්. ඒ වගේම TheNewBoston වෙබ් අඩවිය Android Development Video Tutorials 200 ක් පමණ තිලින කර ඇති බැවින් […]
Continue reading...