android-development-sinhala Android කියන්නේ ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් වලට තියෙන ලෝකයේ ජනප්‍රියම OS කියලා හැදින්වුවත් එකේ වරදක් නෑ. මිලියනයකටත් වඩා වැඩි Android Apps ප්‍රමාණයක් Android App Store එක තුල තියනවා.

YouTube තුලින් Android Development Tutorials විශාල ප්‍රමානයක් ඔබට හොයාගන්න පුළුවන්. ඒ වගේම TheNewBoston වෙබ් අඩවිය Android Development Video Tutorials 200 ක් පමණ තිලින කර ඇති බැවින් එම Videos හරහාද ඔබට Android Development ඉගන ගන්න පුළුවන්. නමුත් එම සියලුම Tutorials ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම අඩුනම් සමහර අවස්ථා වලදී ඒවා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසයි සිංහල භාෂාවෙන් ඇති Android Development Tutorials කිහිපයක් මේ –

Read more at: http://topsinhalablog.com/sinhala-android-development-tutorials/

Related Posts

Leave a Reply

Your email address will not be published.