Android Development සිංහලෙන් ඉගන ගනිමු

 Android කියන්නේ ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් වලට තියෙන ලෝකයේ ජනප්‍රියම OS කියලා හැදින්වුවත් එකේ වරදක් නෑ. මිලියනයකටත් වඩා වැඩි Android Apps ප්‍රමාණයක් Android App Store එක තුල තියනවා. YouTube තුලින් Android Development Tutorials විශාල ප්‍රමානයක් ඔබට හොයාගන්න පුළුවන්. ඒ වගේම TheNewBoston වෙබ් අඩවිය Android Development Video Tutorials 200 ක් පමණ තිලින කර ඇති බැවින් […]

Continue reading...

ඕනම චිත්‍රපටයක් සිංහල උපසිරැසි (Sinhala Subtitle) සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන්ම නරඹන්න

How to Watch Sinhala Subtitle in Your Android Smart Phone ?

Continue reading...

සිංහල අකුරු දිස්වීම තවත් අලංකාර කර ගැනීමට උපදෙස්

ඔබේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කර මෙනුවෙන් Properties තෝරන්න. එහි Appearence tab එකට ගොස් එහි Effects.. බට්න් එක ඔබන්න. දැන් මතුවන වින්ඩෝවේ Use the following method to smooth edges of screen fonts යන චෙක්බොක්ස් එක සිලෙක්ට් කර පහල ඇති ලැයිස්තුවෙන් ClearType තෝරන්න. දැන් වින්ඩෝ 2ම OK ඔබමින් වසා දමන්න.

Continue reading...