සිංහල අකුරු දිස්වීම තවත් අලංකාර කර ගැනීමට උපදෙස්

how to install sinhala fonts

how to install sinhala fonts

  1. ඔබේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කර මෙනුවෙන් Properties තෝරන්න.
  2. එහි Appearence tab එකට ගොස් එහි Effects.. බට්න් එක ඔබන්න.
  3. දැන් මතුවන වින්ඩෝවේ Use the following method to smooth edges of screen fonts යන චෙක්බොක්ස් එක සිලෙක්ට් කර පහල ඇති ලැයිස්තුවෙන් ClearType තෝරන්න.
  4. දැන් වින්ඩෝ 2ම OK ඔබමින් වසා දමන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *